සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ලංකාවේ ඉන්න ආදරණිය ගායිකාවක්. ඇයට හැමෝම වගේ ආදරය කරනවා. ඒ වගේම සමිතා ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. සමිතා දැන් ආදරණිය ජිවිතයක් ගත කරනවා, ඒ සැමියා චිරන්ත සමගින්. දෙදරු මවක් වූ ඇය දැන් වෙනදාටත් වඩා සතුටින් තමයි කාලය ගත කරන්නේ. සැමියා සමගින් නිවාඩු දිනවල ලංකාව වටේ සංචාරය කරමින් ඔවුන් රිසි සේ ජීවිතය විදිනවා.
අද සමිතාගේ පෙම්බර සැමියා වන චිරන්තගේ උපන්දිනය දී තිබෙනවා. ඉතින් මේ සුවිශේෂී දිනයේ සැමියාට සුබ පතන්න සමිතා අමතක කරේ නැහැ. සුබ උපන්දිනක් මගේ ආදරේ. බුදුසරණයි කියලා තමයි සමිතා චිරන්තට සුබ පැතුම් එක්කර තිබුනේ. චිරන්ත එලෙසින්ම ඇයට ස්තුති කරම්නත් අමතක නොකලා.
තැන්ක්යූ මගේ පන හැමදාම මගේම විතරයි. කියලා චිරන්ත සදහන් කර තිබුනා.
Leave a Comment