Gossip

සමිතා කඩවසම් සැමියාගේ උපන්දිනයට දීපු සප්‍රයිස් එක.

සමිතා මුදුන්කොටුව කියන්නේ දක්ෂ ජනප්‍රිය ගායිකාවක්. ඇයගේ ගීත අසන්නට වගේම ඇයගේ නිහතමානී බවට ආදරය කරන පිරිස බොහොමයි. සමිතා කියන්නේ දෙදරු මවක්. කවින්ද්‍යා සහ ෂේන් කියන්නේ ඇයගේ ආදරණිය දරු දෙදෙනා. අතුල සමගින් වෙන්වීමත් සමග දරු දෙදෙනා එක්ව තනිව කාලය ගත කල ඇය මෑතකදී කඩවසම් තරුණයෙකු වූ චිරන්ත සමගින් විවාහ දිවියට ඇතුලත් වුනා. මේ විවාහය ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා. ඇත්තෙන්ම මේ වෙඩි මෙයාල ආදරණිය ජිවිතයක් ගත කරනවා. පසුගියදා සැමියාගේ උපන්දිනය වෙනුවෙන් අපුරු ස්ප්‍රයිස් පාටියක් දෙන්නත් ඇය කටයුතු කර තිබුනේ මෙලෙසින්.

Leave a Comment