දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ජනප්‍රියම නිළිය කියලා කිවුවට වරදක් නැහැ. ඇය ලංකාවේ ජනප්‍රියම චරිතයක්. කළා පවුලක ලොකු දුව වන දිනක්ෂි පුංචි කාලේ ඉදලාමයි කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඇය රංගනයට වගේම නිවේදනයට ගායනයට ඒ විතරක් නෙවෙයි නර්තනයටත් දක්ෂයි. ඒ නිසාම කළා ක්ෂේත්‍රය තුල ඇයට ලොකු ඉඩක් ලැබෙනවා. ටෙලි නාට්‍යවල වගේම ඇය සිනමාවේත් රංගනයේ යෙදුනා. දිනක්ෂි කියන්නේ නිතරම සමාජ මධ්‍යයේ දක්නට ලැබෙන කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක්.
දිනක්ෂි සහ සාර්නාග දැන් ආදරණිය දෙමව්පියන් යුවලක්. දිනක්ෂි අම්මා කෙනෙක් නිසා එයා දැන් තරමක් කාර්යබහුලයි. ඒ වගේම දියණිය එක්ක සතුටින් ඇය කාලය ගත කරනවා. නමුත් දියණියගේ මුහුණ ඇය තවමත් කිසිවෙකුට පෙන්වුවේ නැහැ. ඒ නිසා ඇයට සමහරු විවිධාකාර කතා කියනවා. පසුගියදා ඇය අසේකාගේ වෙඩින් එකේ දෙවැනි මනමාලියක් ලෙසත් පෙනී සිටියා.
සමහරු ඒ විවේචන කරත් ඇය ඒ කිසිවෙක් සිය ජිවිතයට අදාළ කරගත්තේ නැහැ. ඉතින් සම්ප්‍රදාය ඇතුලේ හිරවෙලා ඉන්න අය විවිධ කතා කියනවා. ඉතින් මේ හැමදෙයක්ම එක්ක දිනක්ෂි සමාජ මධ්‍යට එක්කල සටහනක් ගැන හැමෝම කතාබහට ලක්කරනවා. ඒ තමයි සම්ප්‍රධායෙන් පිට පලයං කියලා.ඉතින් ඇය එහෙම දෙයක් කිවුව එකට ප්‍රේක්ෂකයින් බොහෝ ප්‍රතිචාර එක්කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ සටහන ගැන ඔබට හිතෙන දේත් කියන්න අමතක කරන්න එපා.
Leave a Comment