Gossip

සමහර ඒවායේ හයියෙන්ම ගහන්න කියනවා දවස් ගානක් වේදනයි. විනුලි කියයි

ඩිලුෂි හංසිකා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක්. ඇය ඉතාමත් සුන්දර තරුණියක්. දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් තමයි ඇය හැමෝම වගේ හදනා ගන්නේ . අවුරුදු කුමරිය තරගයෙන් තුන්වෙනි ස්ථානය ලබාගත් ඇය සැබවින්ම දක්ෂ තරුණියක්. ඇය බෙහෙවින්ම ජනප්‍රිය විනුලි කියන නමින්. ඒ ඇය ධරණී ටෙලි නාට්‍යයේ විනුලිගේ චරිතයට රංගනයෙන් දායක වෙන නිසා. චන්ඩි රැජිනක් කියලා හැදින්වුවාට වරදක් නැති තරම්. තරුමිනිගේ ආදරණිය චන්ඩි නංගි තමයි විනුලි කියන්නේ. අසාධාරණයට එරෙහිව ඕනෑම තැනකදී ක්‍රියාත්මක වෙන තරුණියක් තමයි ඇය. මේ චරිතයට ප්‍රේක්ෂකයින් බොහෝම ආදරය කරනවා.

ඇයගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා මල්ලිලා දෙන්නන. කාලවට් එන්න ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙන බවයි ඇය කියා සිටියේ. හොදම කමෙන්ට් ලැබෙන්නේ මල්ලිලා දෙන්නගෙන් කියලයි ඇය කියන්නේ. ලෝයර් කෙනෙක් වෙන එක තමයි මගේ එකම හිඔනය වුනේ මම පුංචි කාලෙම ඉදලා. ම දැන් ඉගෙන ගන්නේ කැලණිය කැම්පස් එකේ. ඒ අමතරම ජර්මන් බාශාව මම ඉගෙන ගන්නවා. හොදට ඉගෙන ගෙන හොද රැකියාවක් කරන එක තමයි මගේ ලොකුම සහ එකම බලාපොරොත්තුව වෙන්නේ.

ධරණී නාට්‍ය පුරාම තියෙන්නේ සටහන් කරන්න. මුලදී ඒ ගැන අවබෝධයක් තිබුනේ නැහැ. හැබැයි පුණු කරනවිට ඉකම්නින්ම වැඩේ අල්ලගන්න හැකියාව ලැබුනා. එක සටන් ජවනිකාවට මුළු දවසක්ම සටන් පුහුණු වෙන්න වෙනවා.අනතුරු වලට මුහුණ දෙන්නත් වුනා තාත්විකව ඒ දේ කරන්න ඕන නිසා. සමහර දවස්වලට දවස් ගණන් කොන්දේ වේදනාව තියෙනවා. සමහර දර්ශන වලදී හයියෙන්ම ගහන්න කියනවා ඉතින් රිදෙන්න ගහනවාඑතකොට තාත්විකයි කියලා අධ්‍යක්ෂකතුමා කියාන්නේ.

පාරේ යද්දී පිරිමි ළමයි හිමින් කියනවත් එක්ක ලගින් ගියත් ගහවිද දන්නේ නැහැ කියලා.සටහන් කලාව ආත්ම ආරක්ෂාවට ගැහැණු ළමයෙකුට ගොඩක් වටිනවා. මට පෙම්වතෙක් නැහැ. කලින් ආදරයක් තිබුනා ඒත් යම් යම් හේතු නිසා ඒක නතර වුනා. දවසක හරිම කෙනා මුණ ගැහේවි. මට මාරුම මල් සීන් රගපාන්න මල් සින් එකේ මම නැහැ. මට මල් සින් රගපාන්න ලැජ්ජයි. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුනා. එත් ධරණී ඉවර කරලා වෙන නාට්‍යකට හිත යොදවනවා.

Leave a Comment