Gossip

සචිනි මව් පදවියට සුදානම් වෙනවද? සචිනි දැන් ගෙවන ජිවිතේ.

සචිනි නිපුන්සලා කියලා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නිවේදිකාවක්. මුළු රටේම ආදරය දිනාගත් නිවේදිකාවක්. ඒ වගේම නර්තන ශිල්පිනියක්. සචිනි කියන්නේ ඉතාමත් නිහතමානී චරිතයක්. ආගමට දහමට ලැදි තරමක් දඟකාර කටකාර ආදරණිය හදවතක් තියෙන රුවැත්තියක් තමයි ඇය. දෙරණ නිවේදිකාවක් ලෙසින් ඇය වසර ගණනාවක් පුරාවටම කටයුතු කරනු ලබනවා.

සචිනි විවාහ වෙන්නේ කඩවසම් තරුණයෙක් වන ඉසුරු සමගින්. ඔවුන් දෙදෙනා ඉතාමත් ආදරණිය විවාහ ජිවිතයක් මේ වෙද්දී ගත කරනවා. සචිනි මවක් වෙන්න සුදානම් කියලා මේ දවස්වල හැමෝම කතාවෙන්වා. ඇය ගේ නවතම චායාරූප දුටුවම ඇය මවක් වෙන්න සුදානම් වෙනවදෝ කියලා අපටත් හිතෙනවා. කොහොම නමුත් සචිනි මේ ගැන සදහනක් කරලා නම් නැහැ. ඇත්තටම ඇය මව් පදවිය ලබලා නම් අපි හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

ඉතින් මේ දිනවල ඉසුරු එක්ක සංචාරය කරමින් රස රස කෑම කන එක තමයි සචිනි කරන්නේ. ඉතින් සමහර විට සචිනිගේ ආදරණිය ප්‍රේක්ෂකයන්ට සුබ පණිවුඩයක් වෙන්නත් පුළුවන් මේක.

Leave a Comment