Gossip

සංගීත් සහ දිනිති ආදරය වෙනුවෙන් කරපු පලවෙනි photo shoot එක.

සංගීත් සතරසිංහ කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ කලාකරුවෙක්. ඔහු මේ වෙද්දී පෙම්වතෙක් බව දැන් හැමෝම දන්නවා. ඒ ලංකාවේ ජනප්‍රියම නිලියක් වන දිනිති වල්ගම සමගින්. ඉතින් ඔවුන් ආදරය කරන්න පටන් ගත්තට photo shoot එකක් කරලා තිබුනේ නැහැ. ඉතින් සංගීත්ගේ හිතේ තිබුණු අසාවක් විදියට මෙයාලා පලවෙනි පොටෝ ශුට් එක සිදුකරනවා. ඇත්තටම එක හරිම ආදරණිය හුරතල් ශුට් එකක් කිවුවොත් හරි.

Leave a Comment