සංජානා ගමආරච්චි මෙරට සිටින දඛ රංගන ශිල්පිනියක්. වැඩසටහන් ඉදිරිපත්කරන්නියක් වගේම නිරුපිකාවක් ලෙස ඇයව හදුන්වන්න පුළුවන්. ඉතින් කාලයක් තිස්සේ සංජානා කියන නම එක්ක. සංගීත් සතරසිංහ කියන නම නිතරම කතාබහට ලක්වුනා. ඉතින් දැන් ඔවුන් ගැන කතාකරන්නේ නම් නැහැ. දැන් සංජානා විවාහකයි වගේම සංගීත් දිනිති සමගින් අදර කතාවක් පටන් ගෙන තිබෙනවා. ඉතින් පහුගිය කාලය ගැන සංජානා කියලා තිබුනේ මෙවැනි කතාවක්. සංගීත් සහ මම අතර යාලු කමට වැඩි සම්බන්ධයක් තිබුනා. එයා මගේ ජිවිතෙන් අත්වුණේ මගේ වාසනාවට කියලා.
Leave a Comment