Gossip

සංගිත්ගෙන් වෙන්වූ සුරූපී උදාරි දැන් ගෙවන සැප ජිවිතේ.

උදාරි කෞශල්‍යා කියන්නේ ලංකාවේ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය කාලයක් පුරාවට නිරන්තරයෙන්ම නිර්මාණ හරහා දැකගන්න ලැබුනද වර්තමානයේ ඇය කළා නිර්මාණ තුලින් දැකගන්න නොලැබෙන තරම්. රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙසත් ඇය කටයුතු කරනු ලබනවා. උදාරි විවාහ වී සිටියේ සංගීත් සතරසිංහ සමගින්. නමුත් ඇය ඒ විවාහයෙන් ඉවත් වී දැන් තනිකඩව ජීවිතය ගෙවනවා.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරා අවසන් කල ඇය දැන් තමාගේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒ නිමි ඇඳුම් ව්‍යාපාරයක්. මයි ඩියර් නමින් ඇය සිය ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබනවා. ඒ සදහා ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙනවා. ඇය දැන් පෙම්වතියක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.කොහොම නමුත් ඇය ඉතාමත් ආදරණිය සැපවත් ජිවිතයක් ගත කරනවා. ඇයගේ ඉදිරි සියලු වැඩ කටයුතු සුබ වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Comment