උපන්දිනය කියලා කියන්නේ හැමෝගෙම ජිවිතේ සුවිශේෂී දිනයක්. ඒ දිනය හැමෝම විවිධාකාරයෙන් සමරනු ලබනවා. ඉතින් උපන්දිනය දවසට සප්‍රයිස් ලැබෙන එක හැමදේටම වඩා සුවිශේෂී වෙනවා. ලංකාවේ ගායන ක්ෂේත්‍රය තුල ඉන්න තරුණ ගායිකාවක් තමයි ශානිකා මධුමාලි කියලා කියන්නේ. ඉතින් පසුගියදා ඇයගේ උපන්දිනය දී තිබුනා. තරමක් ප්‍රමාද වුනත් අපි හදවතින්ම ඇයට සුබ උපන්දිනක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ශානිකා මේ වසරේදී සිය පෙම්වතා සමගින් විවාහ ගිවිසගනු ලැබුවා. ඇයගේ උපන්දිනය වෙනුවෙන් ආදරණිය සැමියා ඇයට ස්ප්‍රයිස් එකක් දෙන්න අමතක කරලා තිබුනේ නෑ. ලස්සන කේක් එකක් ඇය වෙනුවෙන් ඔහු සුදානම් කරලා තිබුනා. ඒ අවස්ථාවේ චායාරූප ඇය සමාජ මාධ්‍යට එක්කර තිබුනා.
Leave a Comment