පුංචි තිරයේ අහිංසකාවිය ලෙස ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම දිනාගෙන සිටින ආදරණිය රංගන ශිල්පිනිය. ඒ වෙන කවුරුත් නෙවෙයි ශලනි තාරකා. ඇයගේ රංගනය අති විශිෂ්ටයි. ඒ රංගනය ගැන හැමෝම දන්නවා. පිට පිට වාර්තා තබමින් සම්මාන දිනන්නට පවා ඇය සමත් වුනා. ඇය ඇයගේ 32 වන උපන්දිනය ඕස්ට්‍රේලියාවේ සිට සමරනු ලැබුවා. ඒ වගේම උපන්දින ෂූට් එකක්ද සිදුකර තිබුනා. අපිත් ඇයට සුබ උපන්දිනක් වේවා කියා ප්‍රාර්ථනා කරමු.
Leave a Comment