Gossip

ශලනි තාරකා පවුලේ අයව පුදුම කරවමින් සමරපු මෙවර නත්තල.

ශලනි තාරකා කියලා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ නිලියක්. නිවේදිකාවක්, නිරූපන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්. ඇය ඉතාමත් නිහතමානී ආදරණිය චරිතයක්. ඒ ගතිගුණ නිසාම ඇයට ආදරය කරන පිරිස බොහොමයි. ශලනි නත්තල් ජයටම සමරන චරිතයක්. ඉතින් මෙවර සමරපු නත්තල ඇයට වෙනවා. ඒ ඇය විවාහයට පෙර සමරන අන්තිම නත්තල නිසා. මෙවර පවුලේ අය සමග ජයටම එය සමරා තිබුනා. ඒ වගේම වටිනා තෑගි ගොඩක් පවුලේ අයට මෙවර දෙන්නත් ශලනි අමතක කරලා තිබුනේ නෑ. ඒ තැගි ලැබුණු පවුලේ අයගේ දෑස්වල සතුටු කදුළු අඩුවක් නැතිව දැකගන්න ලැබුනා. විශේෂයෙන්ම ශලනිගේ අම්මා ලැබුණු තෑගී නිසා පුදුමයට පත්ව තිබුනා. ඔයාලත් බලන්නකෝ ඉතින් ශලනි මෙවර ජයටම නත්තල් සමරපු හැටි.

Leave a Comment