Gossip

ශලනි තනිකඩව සැමරූ අන්තිම උපන්දිනයේ ඔබ නොදුටු දසුන්.

ශලනි තාරකා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම නිලියක්. පුංචි තිරයට නැතිවම බැරි චරිතයක්. ආදරණිය නිහතමානී නිලියක් ලෙසින් ප්‍රේක්ෂකයාගේ නොමද ආදරය ලබන්නට ඇයට හැකියාව ලැබුනා. ශලනි තාරකට හැමෝම ආදරෙයි. පසුගියදා ඇය 32වන උපන්දිනය සමරනු ලැබුවා. ඒ උපන්දිනය ඇයට සුවිශේෂී එකක් වුනා. ඒ ඇය තනිකඩව කට්ටිය සමග සමරන අවසන් උපන්දිනය නිසා. ඇය ලබන වසරේ විවාහ වන බව ඇය කියා සිටියා. ඒ වගේම පෙම්වතා මෙවර උපන්දිනයට ඇයට තෑගී ගොඩක් එවලා තිබුනා. ඉතින් කට්ටිය එක්ක සමරන අන්තිම උපන්දිනය කියලත් එයා එක්ක ලබන වසරේ උපන්දිනය සමරනවා කියලත් ශලනි පවසා තිබුනා.

Leave a Comment