ශනුද්‍රි පවුල කියන්නේ මේ දිනවල කාගේත් කතාබහට අවධානයට ලක් වූ පවුලකි. ඒ තමයි දිනක්ෂිගේ විවාහ උත්සයත් පසු ගිය දිනක අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමයි. එම පවුලේ සියලු දෙනාම කලා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදෙමින් කලාව ඉහලටම ගිය කිහිප දෙනෙකි. අද අපි ඔයාට ගෙන එන්නේ ඔවුන්ගේ එම පවුලේ මීට වසර කිහිපයකට පෙර ලබාගත් අපුරු ජායාරූප කිහිපයක් පිළිබඳයි. මේ ඔවුන් කුඩා කාලයේ ලබාගත් අපුරු ජායාරූප කිහිපයක්
















Leave a Comment