අසේකා විජේවර්ධන කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නර්තන ශිල්පියෙක්ගේ සහ ශිල්පිනියකගේ එකම දියණියයි. ඒ උපුලි පණිභාරත මහත්මියගේ සහ චන්න විජේවර්ධන මහත්මාගේ එකම දියණිය. ඇයත් අම්මා තාත්තා වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. නර්තනයට උඅපන් හපන්කම් දක්වන මේ පවුල ගැන හැමෝම දන්නවා. මෙරට සාම්ප්‍රධායික නර්තනය වෙනුවෙන් මේ ම,ව්පිය යුවල මහගු සේවයක් අදටත් සිදුකරනු ලබනවා.
අසේකා කියන්නේ තාරුණ්‍ය නියෝජනය කරන. ඉතාමත් නිහතමානී චරිතයක්. නර්තනයෙන් සිය දස්කම් එළිදක්වන චරිතයක්. අසේකා ගැන පසුගිය කාලයේ හැමෝම කතාකරන්න පටන් ගත්තා. ඒ ඔහුට ලැබුණු අපුරු විවාහ යෝජනාව නිසා. සුපිරි කෝටිපතියෙක් වන ජනික් ජයසුරිය තමයි ඔහුගේ පෙම්වතා. ඉතින් ඒ ආදර කතාව ගැන හැමෝම වගේ කතාකරන්න පටන් ගත්තා. දැනගන්න ලැබෙන විදියට අද තමයි අසේකාගේ විවාහ මංගල්‍ය පැවැත්වෙන්නේ. අලුත් ආරම්බය අද කියලා අසේකා සමාජ ජාලා වල සදහන් කරලා තිබුනා.
ඉතින් විවාහයට කලින් ඉන්දියානු ක්‍රමයට මානාලියට කහගෑමේ චරිතය සිදුකරන්වනේ.ඉතින් අසේකාත් කහ ගෑමේ චාරිත්‍රය උත්සවශ්‍රීයෙන් සිදුකරලා තිබුනේ කළා තරු පිරිවරාගෙන ඇත්තෙන්ම එය සුන්දර අවස්ථාවකව තිබුනා. එහි චායාරූප සමාජ මාධ්‍යටද එක්කර තිබෙනවා. ඉතින් ඔවුන්ගේ විවාහය බොහෝ දුරට ඉන්දියානු ක්‍රමයට සිදුවේවි කියලා තමයි අපිට නම් හිතෙන්නේ.
Leave a Comment