ආදරය ගැන කතාකරද්දී කළා ක්ෂේත්‍රයේ ආදරය ගැන කතාකරද්දී නිතරම කතාබහට ලක්වෙන ආදරණිය කපල් එකක් තමයි පුබුදු සහ මාෂි කියලා කියන්නේ. එයාලගේ ආදරය ගැන හැමෝම වගේ දන්නවා. හැමෝම වගේ කතාකරනවා. හරිම ලස්සන කපල් එකක්. පුබුදුට හැමෝම ආදරේට කියන්නේ පුබ්බා කියලා. චැලෙන්ජර්ස් සිනමාපටයේ සුපිරි රංගනයක යෙදුනු ඔහු අද සිනමාවට නැතුවම බැරි සිනමා නළුවෙක්. කඩවසම් නළුවෙක්.
ඒ වගේම මාෂි කියන්නේ සුනදර නිලියක් ඒ වගේම චෙෆ් කෙනෙක්. මාශිත් දැන් සිනමා නිලියක්. පුබුදු වගේම ඇයත් රංගනයට දක්ෂ චරිතයක්. හැමදාමත් ආදරයෙන් සතුටෙන් විනෝදයෙන් ට්‍රැවල් කරමින් නිදහසේ ජීවිතය උපරිමයෙන් විදින කපල් එකක් තමයි එයාලා. ඉතින් එයාලා හරිම වාසනාවන්තයි කියලා කිවුවොත් හරි.
පුබුදු සහ මාෂි වෙඩින් එකකට ගිහින් ප්රෙමනියව කාලය ගත කරපු චායාරූප එකතුවක් සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා. ඒ සදහා ඉතාමත් විශිෂ්ට ප්‍රතිචාර ලැබී තිබෙනවා දැකගන්නත් ලැබෙනවා.
Leave a Comment