Gossip

විවාහ නොවී ඉන්න තීරණය කලා. තරුණයන් දුක්වෙද්දී කවින්ද්‍යා කියයි.

කාවින්ද්‍යා අධිකාරි ගීත ලොවේ තාරුණ්‍යයේ මිහිරාවිය ඇය තමයි. තාරුණ්‍යයේ වැඩිම ආදරයක් දිනාගත් ආදරණිය ගායිකාව ඇය තමයි. ඇය ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායක අම්මා කෙනෙකු සහ තාත්තා කෙනෙකුගේ දුවණියක්. ඉතින් ඇයට ගායන හැකියාව ලැබෙන්නේ උපතින්මයි. ඇය වෙනුවෙන්ම අම්මා සහ තාත්තා ගීතයක් පවා නිර්මාණය කරා. එම ගීතය ලංකාවේ තියෙන ජනප්‍රිය ගීතයක්. සද තරු මල් ගීතය තමයි එය.

එදා අම්මයි තාත්තයි ඇයට ගැයූ ගීතය ඇය අද ගායනා කරනවා අම්මා තාත්තා එක්ක. අද වෙද්දී ඇය තාත්තා එක්ක වේදිකාවේ ගීත ගායනා කරනවා. එය ප්‍රේක්ෂකයා සතුටට පත්කරන සිදුවීමක්. මෙනිසා ප්‍රේක්ෂකයා ඉන්නේ ගොඩක් සතුටින් කවින්ද්‍යා රංගන ශිල්පිනියක්. ඇය පළමු රංගනයෙන්ම සම්මාන ලැබුවා. ඒ වගේම මේ වෙද්දී ඇයගේ ආදරණිය තාත්තා අතුල අධිකාරිත් රංගනයේ යෙදෙනවා ඒ දිවිතුරා ටෙලි නාට්‍යයේ.

කවින්ද්‍යා කියන්නේ 25 හැවිරිදි සුරූපී තරුණියක්. ඇය අම්මා සහ මල්ලි බලාගෙන වගකීම් ගොඩක් එක්ක ජිවත් වුනේ . නමුත් ඇය දැන් කියන්නේ චිරන්ත ආව නිසා ඒ වගකීම් වලින් ටිකක් නිදහස් වුනා කියලා. ඊට ප්‍රථම ඇය ගෙදර තාත්තා වගේ වැඩ කරා කියලයි කියන්නේ. එයාගේ මම්මාගේ වියෝව එක්ක කවි ගොඩක් දුක්වුණා. කවි පුංචිකාලේ ඉදලම රැකබලාගත්තේ මම්මා කියලයි ඇය කියන්නේ මම්මා නැතිවුණා වෙලාවේ තාත්තා ලග ඉදපු එක ලොකු ශක්තියක් ඉකියලයි ඇය කියන්නේ.

පාසල් කාලේ ඇය දඟ චරිතයක් කියලයි ඇය කියන්නේ. මාව ඉස්කෝලෙකින් අයින් කරා මගේ වැඩ නිසා. ඒ කාලේ හරිම දග චරිතයක්.කොනිත්තලා ගහලා කේස් ගොඩයි. ඉතින් දැන් මෙහෙම ඉදියට. මල්ලි මට හරි ආදරෙයි හැමදේකදිම ඉන්නේ මගේ මල්ලි මගේ ලග. ගොඩක් අය අපේ පවුලට කතා හදන්න බලන් ඉන්නේ. අපි පොටෝ එකක් දානකන් බලන් ඉන්නව. දැන් ඒවා ගණන් ගන්නේ නැහැ. සමහර තැන්වලදී හිත රිදුනා. මම විවාහ වෙන්නේ නැහැ. මම ඒක තීරණය කළා. අම්මා තාත්තා ඒක දන්නවා. එයාලත් ඒක තේරුම්ගත්තා. ඉතින් නිදහසේ අම්මා තාත්තා මල්ලි බලාගෙන අවසන් හුස්ම යනකම් මම එයාලා බලාගන්නවා. වයසට යද්දී බලාගන්න කෙනෙක්ම ඕන නිසා විවාහ වෙනවා කියන්නේ මොකක්ද එයාට කලින්නු අපි මැරෙන්නත් පුළුවන්නේ.කෙනෙක් ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්නේ. විවාහය ඇතුලෙදි වුනත්. ඉතින් තනියම ඉන්න එක හොදයි කියලා මම තීරණය කළා.

Leave a Comment