Gossip

විවාහයෙන් වෙන්වලා තනියම දිවිගෙවන වොල්ගා එක්කල සංවේදී සටහන.

වොල්ගා කල්පනී කියන්නේ ලංකාවේ බිහිවූ අති දක්ෂ නිලියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. ඉතාමත් හිත හොද ආදරණිය චරිතයක් ලෙස ඇය ප්‍රේක්ෂකයාගේ ආදරය ලබාගෙන තිබෙනවා. මේ වන විට ඇය ලංකාවේ ජනප්‍රියම තලයේ ඉන්න රංගන ශිල්පිනියක්. ඇය ගායනයට නර්තනයට නිවේදනයට ඉතාමත් දක්ෂයි. ඒ හැකියාවන නිසාම ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඇයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඇය අද ලංකාවේ ටෙලි තිරයට සිනමාවට අනතිව්ම බැරි චරිතයක් බවට පත්වී හමාරයි.

වොල්ගා කල්පනී කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නිරූපන ශිල්පිනියක්ද වෙනවා. ඇය ලංකාවේ ජනප්‍රියම තරුණියක්. පාර දිගේ ටෙලි නටයයේද ඇය මේ දිනවල රණගනයේ යෙදෙනවා. ඒ පමණක් නොව මේ දිනවල ඇය මානික්කාවත ටෙලි නාට්‍යයේ චරිතයකටද පන පොවනවා. ඒ වගේම ඇය මියුසික් විඩියෝවලද රණග්නයෙන් දැකගන්න පුළුවන්.

වොල්ගා කලින් විවහා වුනේ කලක් පෙම්කල ජනප්‍රිය නළු හර්ෂණ බෙත්මගේ සමග. නමුත් පසුව ඔවුන් දික්කසාද වෙනවා. ඉන් හර්ෂණ නැවත විවාහයක් සිදුකරගත්තද වොල්ගා තවමත් තනිවම කාලය ගත කරන්නේ පරණ මතකයන් සමගින්මයි. ඇය එලෙසින් සිටින වග ඇය නිතරම සමාජ මාධ්‍යට එක්කරන සටහන් තුලින්ද දැකගන්න ලැබෙනවා. නමුත් ඇය බිනොෂ් සමග සම්බන්ධයක් ඇති බවට රාවයක්ද දික්කසාදයෙන් පසුව පැතිරුනා. ඇය කියන්නේ එක පිරිසකට මට වෙනත් සම්බන්ධයක් ඇති බව පෙන්වන්න උවමනා කල බවයි.

ඒ කොහොම නමුත් ඇය තවමත් තනිවම සිටිනවා. ඇය කියන්නේ විවාහය කියන්නේ බොරුවක් කියලා ඒක කඩදාසි කොලයක් විතරයි කියලා. නැවත ඕන නම් මට කසාද බදින්න පුළුවන්. ඒත් නැවත විවාහ වෙන්නේ අදහසක් නැහැ. හිතුනොත් බදිවී කියලයි ඇය කියන්නේ ඇය සමාජ මාධ්‍යට එක්කල අලුත්ම සටහන ගැන මේ දිනවල හැමෝම අවධානයෙන් සිටිනවා. ඇය එක්කර තිබුනේ මෙවැනි සටහනක්, හිතවත අයිති නැති නුඹට මම මෙච්චර ආදරෙයි නම් , නුඹ අයිති වුනානම් කොච්චර ආදරේ වෙයිද.

Leave a Comment