Gossip

වින්ඩිගේ උපන්දිනේ 26 එදාම වෙඩින් එක ගමු කිවුවේ වින්ඩිමයි.

වින්ඩි ගුණතිලක රූකාන්ත සහ චන්ද්‍රලේකාගේ බාල දියණිය තමයි වින්ඩි කියලා කියන්නේ. මුළු ලංකාවේම ආදරය දිනාගත් චරිතයක් තමයි වින්ඩි . ඉතින් අද ඇය ජිවිතයේ අලුත් පිටුවක් පෙරලනු ලැබුවා ඒ විවාහ දිවියට ඇතුලත් වෙමින්. වසර ගණනක් පෙම්කල පෙම්වතා සනුක වික්‍රමසිංහ සමගින් තමයි ඇය එලෙස විවාහ වෙන්නේ. අද ඇයට තවත් සුවිශේෂී වෙනවා. අද ඇයගේ උපන්දිනය දී තිබෙනවා. ඉතින් උපන්දිනය දවසෙම වෙඩින් එක ගමු කියලා යෝජනා කරලා තියෙන්නෙත් වින්ඩි කියලා තමයි වින්ඩිගේ ආදරණිය අම්මා චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය සදහන් කර සිටියේ.

Leave a Comment