Gossip

වසර 6ක විවාහ ජීවිතයට රයිනි චාරුකා සමුදෙයි.

රයිනි චාරුකා ගුණතිලක. ගායන පවුලක සුමිහිරි කටහඩකට උරුමකම් කියන දියණියක්. රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේකා පෙරේරාගේ ආදරණිය ලොකු දුව ඇය තමයි. දක්ෂතා රැසකින් පිරි ඇය මෙරට ගායන ක්ෂේත්‍රයට රෙගෙ ශෛලියෙන් ගීත ගායනා කරන ලංකාවේ එකම ගායිකාව ඇය තමයි. ඇයගේ ගීත රසවිදින්න හැමෝම කැමතියි. රයිනි විවාහ වෙලා හිටිය බව හැමෝම දන්නවා. තාත්තගේ ගෝලයෙක් එක්කම විවාහ වුන රයිනිගේ ආදර කතාවට අවුරුදු 13ක්. ඇය ඔහු සමග පෙමින් වෙලෙන්නේ අවුරුදු 18දී. ඉතින් වසර 6ක විවහ ජිවිතයක් ගතකල ඔවුන් විවාහ ජිවිතයට සමුදීලා. ඉතින් රයිනි ඒ ගැන පුවත්පතකට ඉතාමත් සංවේදීව හෙළිකර තිබුනා. නැවත විවාහයකට යන්න අදහසක් නෑ කියලයි ඇය නම් කියන්නේ.

Leave a Comment