Gossip

වසර 5ක් තිස්සේ නිහඩව සිටි උමාලි මහාචාර්යවරයෙකු සමගින් විවාහයට සැරසෙයි.

ඉරුදිනි උමාලි තිලකරත්න මෙන්ම ලංකාවේ බොහෝ දෙනෙක්ට හුරුපුරුදු නමක් කාලයක් තිස්සේ සමාජ මාධ්‍යයේ නිරතන්තරයෙන්ම කතාබහට ලක්වෙන නමක්. ඇය ලංකාවේ බිහිවුණු අති දක්ෂා නිලියක්. ඇයගේ රංගනය ගැන හමොම් අවගේ කතාකරනවා. ඒ ඇය ලැබෙන චරිතය තුල කරන්නාවූ පෙරලිය නිසාවෙන්මයි. ඒ චරිත සම්මානයට පවා පාත්‍ර වෙනවා. ඒ වගේ සුවිශේෂී හැකියාවන් ඇති රංගන ශිල්පිනියන් සිටින්නේ ඉතාමත් අතලොස්සක පිරිසක්. ඒ අතර ප්‍රධානම තැනක් ඇයට හිමිවෙනවා.

විශේශ්ස්යෙන්ම පසුගිය දිනවල සකරම ටෙලි නාට්‍යයේ චුට්ටිගේ චරිතය අති විශිෂ්ට අයුරින් ඇය රංගනයෙන් දායක වුනා. ඒ වගේම රේස් ටෙලි නාට්‍යයේ ,මුස්ලිම් තරුණියක ලෙසින් රඟපාන ඇය ඒ චරිතයට දක්වන්නේ උපරිම සාධාරණයක්. ඕනෑම චරිතයකට දෙවරක් නොසිතා උපරිමයෙන්ම රංගනයෙන් දායක වෙන්න සාධාරණයක් කරන්න ඇය පැකිලෙන්නේ නැහැ. ඇය ගායිකාවක්, ඒ වගේම දක්ෂ නිවේදිකාවක්, ඒ විතරක්ම නෙවෙයි ඇය ලියන්නත් දක්ෂයි කවි නිසදැස් ලියන්න පුළුවන් හැකියාව ඇයට තියෙනවා.

සාරංග සමගින් මුල්වරට විවාහ වූ ඇයගේ විවාහය නොසිතු ලෙසින් දෙදරා යනවා. ඒසමගම ඇය ජීවිතය තනියම වසර 5ක් තිස්සේ කාලය ගත කරනවා හිහ හදාගනිමින්. අයගේ නිහතමානිකම නිසාම ප්‍රේක්ෂකයින් ඇයට ආදරය කරනවා. දෙමාපියන් වසර පහකට පසු ඇයට මංගල යෝජනාවක් රැගෙනවිත් ඇති බවයි දැනගන්න ලැබුනේ. ඉතින් අදුරු මතක මකා දමා වසර 5කට පසු ඇයට මංගල සීනු නාද වෙන්න පටන් රන් කියන සුබ ආරංචිය දැනගන්න ලන්බුනා. ඉතින් මේ ආරංචිය ඇයගේ ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක් වෙනවා නොවනුමානයි.

ඔහු මනෝවිද්‍යා කථිකාචාර්යවරයෙක් බවයි දැනගන්න ලැබුනේ. ඔහු උමාලිගේ පවුලේ සමීප සාමාජිකයෙක් බවයි දැනගන්න ලැබුනේ. ඒ වගේම උමාලිත් මනෝ විද්‍යා අංශයෙන් ඉදිරියට ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන බවයි දැනගන්න ලැබුනේ. ඉතින් විවාහයෙන් පස්සේ පවුල් ජිවිත්ය්ටා මුල්තැන දෙන්න ඇය කටයුතු කරන බව තමයි දැනගන්න ලැබුනේ,ඉතින් ඇයගේ අල්තින් උදාවෙන්න නියමිත ජිවිතයේ සියලු කටයුතු සුබ වේවා කියා අප හදවතින්ම සුබ පතනවා.

Leave a Comment