Gossip

වටිනාකම ඩොලර් මිලියන 2.5ට වැඩි කෞෂිගේ 23වන උපන්දින සැමරුම.

නිරූපන ක්ෂේත්‍රයේ සිටින චරිත ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා. නිරූපන ක්ෂේත්‍රය තුල කාලයෙන් කාලයට පුවත් මවන චරිත බොහොමයක් ඉන්නවා. එවැනි චරිතයක් තමයි කෞෂි පෙරේරා කියලා කියන්නේ. කෞශි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නිරුපිකාවක්. ඇය මෑතකදී ජාත්‍යන්තර ජයග්‍රහණ කිහිපයක්ම ලබාගත්තා. ඇයගේ සුන්දරත්වය ගැන නිතරම වගේ කතාබහට ලක්වුණා. නමුත් වරතමානයේ ඇයව නිතර දැකගන්න ලැබෙන්නේ නැහැ.

කෞෂිගේ වටිනාකම ඩොලර් මිලියන 2.5ටත් වඩා වැඩියි කියලා තක්සේරු කරලත් තියෙනවා. මේ තරම් වටිනාකමක් තියෙන කෞෂිට තවමත් වයස අවුරුදු 23යි. ඒ වගේම දෑසින් දවස ඇය ලස්සන වෙනවා. වයසට වඩා ලොකු වැඩ තමයි කෞෂි කරන්නේ. ලංකාවේ නිරූපන ක්ෂේත්‍රයේ වගේම ජාත්‍යන්තරයේ නමක් දිනාගන්න ඇය කටයුතු කරනවා.

පසුගියදා ඇය සිය 23වන උපන්දිනය ජයටම සමරා තිබුනා. ඒ සදහා ඇයගේ මිතුර මිතුරියන් රැසක්ම සම්බන්ධ කරගෙන තිබුනා. සුරූපී කෞශිට අපිත් හදවතින්ම සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment