කලාව කියන්නේ කෙනෙකුගේ සිත සනසන ආදරණිය දෙයක්. කාලාව එක්ක ජිවත් වෙන කෙනෙක්ට තනිකමක් දුකක් දැනෙන්නේ නැහැ. කලාව එක්ක ලොකු නෑ කමක් තියෙන ආදරණිය කලාකාරයෙක් තමයි සජිත ඇන්තනි කියන්නේ. සජිත කියන්නේ ලංකාවම දන්නා කෙනෙක්. ඔහු ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ නැති තරම්. මාපිය උරුමයෙන් පැමිණි කලා හැකියාව සමග මෙලොව එලිය දුටු ඔහු පුංචි කාලයේ ඉදලම කලාවට සම්බන්ධ වුනා. ඔහු ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ සහ කුමාරි මුණසිංහ මහත්මියගේ බාල දියණිය ඇයයි.
කාලාවේ මහා පුරුකක් වූ ආද්රංඉඅ චරිතයක් වන ජැක්සන් ඇන්තනි කලාකරුවා මෙරට කලා කෙහ පෝෂණය කරන්න මහගු සේවයක් ඉටුකරා. ඔහු ගායනයට වාදනයට කථනයට, ලිවීමට, රංගනයට, නර්තනයට, බොහෝ අංශයන්ට දස්කම් දක්වන චරිතයක්. කුමාරි මහත්මියත් එලෙසින්මයි. මේ දෙදෙනා ගේ බලා පුතු සජිත ඇන්තනි කියන්නේ ජැක්සන් ඇන්තනි මහතාම බව බොහෝ දෙනා කියනවා. ඔහු තුලින් පෙනෙන්නේ ජැක්සන් ඇන්තනි කලාකරුවා බව ප්‍රේක්ෂකයා කියා සිටිනවා.

සජිත කියන්නේ සැබෑම දක්ෂයෙක්. ඔහු රංගනයට, ගායනයට, වාදනයට, නිවේදනයට එකී මෙකි නොකී සෑම අංශයකටම දස්කම් දක්වනවා. ඔහු පියා වගේම සැබෑම දක්ෂයෙක්. පියාටත් වඩා ඔහු ඉදිරියේදී දක්ෂයෙකු ලෙස දැකගන්න පුළුවන්.ඔහු වෙනස්ම චරිතයක්. ඕනෑම චරිතයට උපරිම සාධාරණය ඔහු සිදුකරනවා. මේ දිනවල නාඩගම්කාරයෝ නිසා ඔහු ගැන හැමෝම හැමතැනම කතාකරනවා. සරා කියන්නේ සමාජයේ ලොකු පැතිකඩක් නිරුපනය කරන චරිතයක්. ඔහු චරිතය තුල ජිවත් වෙනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයා එම චරිතය ආදරයෙන් බාර ගෙන තිබෙනවා.
මේ වෙද්දී ඔහු සිනමාවේ වගේම පුංචි තිරයේ දක්ෂයෙක් වගේම ජනප්‍රිය නළුවෙක්. ඔහුගේ 2වැනි විවාහ සංවත්සරයද පසුගිය දා දී තිබුනා. ඔහු විවාහ වෙන්නේ සුරූපී යුවතියක් සමග ඇය බුවී. ඉතාමත් ආදරයෙන් සතුටෙන් විනෝදයෙන් මොවුන් දෙදෙනා කාලය ගත කරනවා.පසුගියදා ඔහු චයාරුප එකතුවක් සමගින් සතාන්ක් මෙලෙස එක්කර තිබුනා. බිරිඳ සමගින් ඉක්මනට දකුණට ධාවනය කරා. මට නිවාඩු ලැබුනේ දින දෙකක් පමණි යනුවෙනි. දකුණේ නිවාඩුව සැපට ඔවුන් ගත කර තිබුනා.
Leave a Comment