Gossip

ලහිරු මුදලිගේ පුංචි පුතුගේ පළමු උපන්දිනය සැමරූ හැටි.

නිවේදන ක්ෂේත්‍රයේ නමක් දරාගෙන සිටින දක්ෂ නිවේදකයෙක් තමයි ලහිරු මුදලිගේ කියලා කියන්නේ. ස්වර්ණවාහිනිය හරහා ඔහු හමොං හදුනන චරිතයක් බවට පත්වුනා. දැන් ඔහු යු ටියුබ් හරහා නිවේදකයෙකු ලෙස මහගු සේවයක් ඉටුකරනවා. ඔහුගේ හදට මෙරට ජනතාව බොහෝ සේ ආදරය කරනවා. හරි tv හරහා බොහෝ ප්‍රේක්ෂකයින් එක්ව සිටින්නේ එනිසයි.

ඔහු නළුවෙකු ලෙසින් රංගනයටත් කාලයක් දායක වුනා. ලහිරු කියන්නේ දැන් තාත්තා කෙනෙක්. කඩවසම් පුංචි පුතෙක් ඔහුට ඉන්නවා. එයාට දැන් වයස අවුරුද්දක් වෙනවා. ඒ වගේම සුන්දර බිරිඳක් ඔහුට සිටිනවා. පුංචි පුතුගේ පළමු උපන්දිනය ජයටම මෙවර ලහිරු සමරා තිබුනා. කළා තරු රැසක් වගේම නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් ඊට සම්බන්ධ වී සිටියා. ඉතින් පුංචි පුතු ඉමේත්ට සුබම සුබ උපන්දිනක් වේවා කියා අපි සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment