Gossip

ලංකාවේ ලස්සනම කෙල්ල සෝයා දිල් රහසේම යුග දිවියට.

සෝයා දිල් කිවුවම ලංකාවේ හැමෝම වගේ දන්නවා. ලංකාවේ ජනප්‍රියම චරිතයක් බවට පත්වෙන්නට ඇයට හැකියාව ලැබුනා. සෝයා දිල් කියලා හැමෝම හදුනා ගත්තට ඇයගේ සම්පුර්ණ නම වෙන්නේ මධුෂි සොයිසා. ටික් ටොක් වල අතිශය ජංඅප්රිඋය චරිතයක්. හැඩට අදින ඇයට හැමෝම කැමතියි. විශේෂයෙන්ම තරුණයන්ගේ ආකර්ෂණය නොඅඩුවම ලබපු චරිතයක් තමයි ඇය. ඉතින් ඇය පසුගියදා යුග දිවියට පිවිසිලා. තරුණයන්ට තරමක් දුක්මුසු පුවතක් වුනත් ඒ අවස්ථාවේ සොදුරු චායාරූප සමාජ මධ්‍යයේ හුවමාරු වෙනවා දැකගන්න ලැබෙනවා. අපිත් ඇයට සුබ මංගලම් කියා හදවතින්ම සුබ පතමු.

Leave a Comment