Gossip

ලංකාවේ ලස්සනම කෙල්ල සෝයාගේ homecoming එකේ නිල චායාරූප.

මධුෂි සොයිසා මේ නමින් මෙයාව හදුනන පිරිසට වඩා සෝයා දිල් කිවුවම මෙයාව හදුනාගන්නා පිරිස වැඩියි. ටික් ටොක් සමාජ මධ්‍යයේ අතිශය ජංඅපෙඉය චරිතයක් තමයි ඇය. නිරුපන ශිල්පිනියක් ලෙසින් ඇය කටුතු කරනු ලබනවා. ලංකාවේ ලස්සනම කෙල්ල කියලා කාලයක් ඇයව හදුන්වනු ලැබුවා. පසුගියදා ඇය පෙම්වතා සමග යුගදිවි ඇරඹුවා. ඒ චායාරුප සමාජ මධ්‍යයේ දැකගන්න ලැබුනා. ඒ වගේම තමයි එයාලගේ homecoming එලත් හරිම ලස්සනයි. ඉන්දියාවේ ලස්සන නිලියක් වගේ තමයි එදානම් සෝයා. ඉතින් හැමෝම හෙව්වේ සෝයාගේ homecoming එකේ චායාරූප. ඉතින් මේ ඒ චායාරූප එකතුව.

Leave a Comment