Gossip

ලංකාවේ මියා ටනාෂා හතරසිංහ ඩුබායි ගිහින් ගෙවන සැප ජිවිතේ.

ටනාෂා හතරසිංහ කියන්නේ ලනක්වේ ඉන්න දක්ෂ නිලියක්. වගේම දක්ෂ නිරූපිකාවක්. ඇය ගැන ලංකාවේ සමාජ මාධ්‍යයේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා. සුනද්ර් පෙනුමට ඉන්න ඇයට හැමෝම වගේ ආදරෙයි. ඇය ටනාෂා කියන නමට වඩා හැමෝම වගේ දන්නේ. කුරුළු කියලා. ඒ නීල පබළු ටෙලි නාට්‍ය නිසා. එහි ඇය ප්‍රධාන චරිතය ලෙසින් කුරුළු ලෙස රණගනයෙන් දායක වෙනවා. ඒ සදහා ප්‍රේක්ෂක්යාගෙන් ඉමහත් ප්‍රතිචාර ඇයට ලැබෙනවා.

ඇය නිතරම හැඩට ඉන්න කැමති තරුණියක්. හරිම සුන්දරයි වගේම සුන්දර හදවතක් ඇයට තියෙනවා. ඒ වගේම ඉතාමත් නිහතමානී තරුණියක්. ඇය ලංකාවේ මියා කලීෆා කියලා බොහෝ දෙනෙක් හදුන්වනු ලබනවා. ඇය උපැස් යුවල දැම්මම මීයාගේ රූපයට සමාන කමක් දක්වනවා. ඒ නිසා ඇය ලංකාවේ මියා ලෙසින් හදුන්වනවා. තරුණයන්ගේ ආකර්ෂණය ඇයට නොඅඩුවම ලැබෙනවා. ඒ ඇයගේ සුන්දරත්වය නිසාවෙන්මයි.

ටානාෂා මේ දනවල ඉන්නේ ඩුබායි වල. ඇය ඩුබායි ට්‍රැවල් එකකට ගිහින් ඉන්නේ. එහෙ සුන්දර්තව්‍ය නරඹමින් ලස්සන ලස්සන චායාරූප ඇය සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා. ඉතාමත් සතුටින් සැපෙන් ඇය මේ දිනවල කාලය ගත කරනවා. ඇය දැන් පෙම්වතියක්. ඉතින් පෙම්වතා ගැන ඇය මාධ්‍යට හෙළිකර තිබුනා. ඔහු ව්‍යාපාරිකයෙක් කියලා තමයි අපට දැනගන්න ලැබුනේ.

ඉතින් මේ දිනවල නිලපබලු තුලින් ඇය දැකගන්න පුළුවන්. ඉතින් ගයන්න නටන්න උයන්න මේ හැමදෙයකටම ඇය ඉතාමත් දක්ෂයි. ඇය සමාජ මධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක්. අයගේ අම්මත් හරිම සුන්දර කාන්තාවක් ඇයට සහෝදරියන් කිහිපදෙනෙක් සිටිනවා. ඔවුන්ද ඇය වගේම ඉතාමත් සුන්දරයි. ඉතින් කළා ලෝකයේ දිගු ගමනක් යන්න ඇයට හැකියාව ලැබේවා කියා අප ප්‍රර්ථනා කරනවා.

Leave a Comment