කොන්ඩේ දිග ගායිකාව හරි හුරතලයට ස්වර මවන ගායිකාව ඇය ගැන නම් දැන් ලංකාවේ හැමෝම දන්නවා. ඒ තමයි ගායන ක්ෂේත්‍රයේ ඉන්න තරුණ ගායිකාවක් වන කාංචනා අනුරාධි. ඇය හරිම සුනදරයි. ඇයගේ දිගු වරලස නිසා ඇයගේ ලස්සන තවත් වැඩි වෙනවා සේම ආකර්ශනයත් ලැබෙනවා.ඇය සුනදරයි වගේම ඒ හඩත් හරිම සුනදරයි. කෙතරම් ඇසුවත් එපා නොවෙන ආදරණිය මිහිරි හඩක් ඇයට හිමිවෙනවා.
මේ හඩට වශිවුන පිරිසනම් බොහොමයි. ලංකාවේ තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත් තරුවක් තමයි ඇය. ඒ වගේම කෙටි කාලයක් තුල ඇය වඩාත් ජනප්‍රිය වුනා. ඇයගේ ගීත දැන් නිතරම වගේ අසන්නට ලැබෙනවා. ඉතින් ඇත්තෙන්ම කාංචනා කියන්නේ. ලංකාවට වටිනා සම්පතක් කිවුවොත් හරි. ගායන ක්ෂේත්‍රයේ දිගු දුරක් සාර්ථකව යන්නට ඇයට හැකිවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
Leave a Comment