Gossip

රෝස කුමරිය ඕෂධී පුංචි දෝනිගේ උපන්දිනය සැමරූ හැටි.

ඕෂධී හේවාමද්දුම මේ නම ඇහුව ගමන් හැමෝම දන්නවා මේ කවුද කියලා. කළා ලෝකයේ සිය නම සනිටුහන් කල ජනප්‍රිය නිලියක් තමයි ඇය. මේ දිනවල සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේද ශේරින්ගේ චරිතයට ඇය රංගනයෙන් දායක වෙනවා. ඕෂධී කියන්නේ සුන්දර රුවැත්තියක් බව හැමෝම දන්නවා. ඇය විවාහකයි. සැමියා සහ දරු දෙදෙනා සමගින් ඉතාමත් සුන්දර ආදරණිය ජිවිතයක් ඇය ගත කරනවා.

ඕෂධී කාලයක් දේශපාලනයට සම්බන්ධවී සිටියා. පුංචි දියණිය ඇය වගේම හරිම සුන්දරයි. ඒ වගේම තමයි පුංචි පුතත් ඔහුත් කඩවසම් පුංචි කුමාරයෙක්. පසුගිය දිනක ආදරණිය චූටි දෝනිගේ උපන්දිනය දී තිබුනා. ඉතින් ඉතාමත් චාම් අයුරින් පවුලේ අය සමගින් එය සමරන්න ඕෂදී කටයුතු කර තිබුනා. පුංචි දෝනිට අපිත් සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment