Gossip

රොෂාන් පිලපිටිය බිරිඳ සහ රාහුල් පුතු එක්ක ගෙවන සැප ජිවිතේ.

ජිවිතේ කියන්නේ විදින්න තියෙන සුන්දර දෙයක්. හැමෝම කැමතියි සතුටෙන් ඉන්න. ආදරයෙන් ජිවත් වෙන්න. ආදරයෙන් ජීවිතය විදින යුවලක් ගැන තමයි මේ කියන්නේ. රොෂාන් පිලපිටිය සහ ඔහුගේ ආදරණිය බිරිඳ රිද්මා පිලපිටිය ගැන. මේ දෙන්නා ගැන හැමෝම දන්නවා. රිද්මා පිලපිටිය කියන්නේ හරිම ආදරණිය චරිතයක්. ඇය යු ටියුබ් නාලිකාවක් හරහා ප්‍රේක්ෂකයින් රැසකගේ ආදරය ලබාගෙන සිටිනවා.

ඇය ගැමි දිවියට ප්‍රිය කරන තරුණියක්. මේ දෙන්නගේ ආදරණිය කැදැල්ලට සුරතල් පුතෙකු එකතු වෙනවා. ඔහු තමයි රාහුල්. ඉතින් රාහුල් පුතු එක්ක ආදරයෙන් සතුටෙන් රොෂාන් සහ රිද්මා කාලය ගත කරනවා. මේ පුංචි කැදැල්ල හරිම ආදරනියයි. මේ දවස්වල නිවසේ ආදරයෙන් කාලය ගත කරන ඔවුන්ගේ සුන්දර චායාරූප එකතුවක්ද සමාජ මාධ්‍යට එක්කර තිබුනා.

Leave a Comment