රුවන්ගි රත්නායක ලංකාවේ අතිශය ජනප්‍රිය නිලියක් තමයි ඇය. රංගන ක්ෂේත්‍රය තුල නිරන්තරයෙන් දැකගන්න ලැබුණු ඇය විවාහයෙන් පසුව රංගනයෙන් නිරන්තරව දැකගන්න ලැබුනේ නම් නැහැ. ඉතාමත් ආදරයෙන් සැමියා සමග කාලය ගත කරන ඇය ඉතමත් සුන්දර විවාහ ජිවිතයක් ගත කරනු ලබනවා. ඉතින් අද මේ යුවලගේ විවාහ සංවත්සරය දී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් ආදරණිය ෆොටෝ ෂූට් එක්ක සිදුකර තිබුනා. අපිත් ඔවුන්ට සුබ විවාහ සන්වත්සරයක් වේවා කියා ප්‍රාර්ථනා කරමු.
Leave a Comment