Gossip

රුක්ෂානා මෙතෙක් කල් සඟවාගෙන සිටි රහසක් එලියට දමයි.

අපේ රටේ ජනප්‍රිය තරු අතරේ ඉන්න හැමෝම හඳුනනා චරිතයක් තමයි රුක්ෂණ කියලා කියන්නේ. රංගන ශිල්පිනියන් අතරේ ඇය ගැන නොදන්නා කෙනෙක් නැහැනේ. ඉතින් කොහොමහරි ඇය මුලින්ම කලාවට පිවිසෙන්නේ නිරුපන ශිල්පිනියක් ලෙසින් තමයි. ඇයට ඉතා කෙටි කාලයකින් කලාවට පැමිණ විවිධ චරිත ඔස්සේ රංගනය වෙනුවෙන් දායක වෙනවා අපිට දකින්න ලැබුනා.

නමුත් මට විවිධාකාරයේ චරිතයන් ඔස්සේ රංගනයට අවස්තාව ලැබුනා. ආපසු හැරිලා බලද්දී මන් ආපු ගමන ගැන සතුටක් තියනවා. ක්ෂේත්‍රයට ආපු මුල්කාලේ කවුරුත් වැඩිය මාව හඳුනන්නේ නැහැ. ඒ වුනත් ක්ෂේත්‍රයේ හොඳ පිරිසක් මට ලොකු සහයෝගයක් දුන්නා. එහෙම ආපු ගමන ගන ආදටත් හොඳට මතකයි. ආර්ථික මට්ටමින් වුනත් මම අද හොඳ තැනක ඉන්නවා. මගහැරුණු දේවල් සහ ප්‍රශ්න නැතුවම නෙවෙයි. නමුත් ඒ හැමදෙයක්ම එක්ක හිනා වෙලා සතුටින් නිදහසේ ඉන්නයි මම කැමති. අද මිනිස්සු මාව හඳුනනවා, ප්‍රසිද්ධ තැනකට ගියාම ඒක දැනෙනවා.

ඇතැම් ඇය නිර්මාන තොරගනිද්දී අධ්‍යක්ෂක වරයා ගැනත් බලනවා කියලා අහලා තියනවා. නමුත් මම බලන්නේ නිර්මාණයේ පිටපත පමණයි. නමුත් විශේෂයෙන් ප්‍රධාන චරිතයක් මෙවෙනකන් ලැබිලා නැහැ. ඒකට හේතුවක් දන්නේ නැහැ, නමුත් මම හිතනවා ප්‍රධාන චරිතයක් ලැබෙන්න ලොකු දක්ෂතාවයක් තියෙන්න ඕන. මම තාමත් ඒ තැනට ඇවිල්ලා නැති නිසා එහෙම නොලැබෙනවා ඇත්තේ. ඒ වගේම පසුගිය කාලයේ රුක්ශානා ගැන තවත් රහසක් හෙළිවුණා ඒ තමයි රංගන ශිල්පියෙක් වන ඉමේශාන් සමඟ අදර සම්බන්දයක් තියනවා කියලා. ඒ ගැන රුක්ෂනා කියලා තිබුනේ මෙහෙම කතාවක්. ඒ ආදරේට දැන් තිත තියලා තියෙන්නේ, ආදරෙන් පැරදීම මගේ ලැබීම කියලා හිතාගෙන ඉන්නවා.

01

02

Leave a Comment