Gossip

රුක්ෂානා ජනප්‍රිය නළු සුදර්ශන බණ්ඩාර සමගින් යුග දිවියට?

රුක්ෂානා දිසානායක කියන්නේ පුංචි තිරයේ අපට නිරන්තරයෙන් දැකගන්න ලැබෙන ආදරණිය රුවැත්තියක්. රංගන ශිල්පිනියක්, නර්තන ශිපිනියක්, නිරූපන ශිල්පිනියක් ලෙසත් ඇය කටයුතු කරනු ලබනවා. තවමත් තනිකඩ ඇය ඉතාමත් සුන්දර තරුණියක්. ඇය වගේම තමයි සුදර්ශන බණ්ඩාර කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිපියෙක්. ඔහුත් අවිවාහකයි. මේ දෙන්නා එකතුවෙලා මංගල චායාරූප එකතුවක් සිදුකරලා. එය හරිම ආදරණියයි. ඇත්තටම මෙයාලා විවාහ වෙලා කියලා තමයි දුටුවම හිතෙන්නේ. වෙඩින් කේක් කපලා දෙවන මනාලයන් මනාලියන් පිරිවරාගෙන තමයි මෙය සිදුකරලා තියෙන්නේ. කොහොම නමුත් ඉතින් මෙය photo shoot එකක් කියලා තමයි දැනගන්න ලැබුනේ.

Leave a Comment