Gossip

රුක්ශානා දිසානායකට මංගල සීනු? bride to be එකේ නිල චායාරූප මෙන්න

රුක්ෂනා දිසානායක කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම පෙලේ නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක්. ඇය හරිම සුන්දර ඉතාමත් හිතහොද නිහතමානී චරිතයක්. ආදරණිය චරිතයක්. ඒ ගතිගුණ නිසාම හැමෝම ඇයට ආදරය කරනවා. රුක්ෂානා විවාහ වෙන්නද මේ සුදානම් මේ දිනවල හැමෝටම තියෙන ප්‍රශනයක් එක. ඒ ඇයගේ bride to be photo shoot එක නිසා. ඒ නිසා ඇය හොරාටම විවාහ වෙන්න හදනවා කියලා තමයි හැමෝම කියන්නේ. කොහොම නමුත් ඒ ෂූට් එක නම් හරිම ලස්සනයි.

Leave a Comment