රුක්ෂනා දිසානායක කියන්නේ ලංකාවේ ඉන්න ජනප්රියම පෙලේ නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක්. ඇය හරිම සුන්දර ඉතාමත් හිතහොද නිහතමානී චරිතයක්. ආදරණිය චරිතයක්. ඒ ගතිගුණ නිසාම හැමෝම ඇයට ආදරය කරනවා. රුක්ෂානා විවාහ වෙන්නද මේ සුදානම් මේ දිනවල හැමෝටම තියෙන ප්රශනයක් එක. ඒ ඇයගේ bride to be photo shoot එක නිසා. ඒ නිසා ඇය හොරාටම විවාහ වෙන්න හදනවා කියලා තමයි හැමෝම කියන්නේ. කොහොම නමුත් ඒ ෂූට් එක නම් හරිම ලස්සනයි.
Leave a Comment