Gossip

රහල් අල්විස්ගේ home coming එකේ හොදම ටික මෙන්න.

රහල් අල්විස් කිවුවම කවුද නොදන්නේ. ගායන ක්ෂේත්‍රය තුල නමක් දිනා සිටින ආදරණිය චරිතයක් ලෙසින් ඇය කා අතරත් ප්‍රසිද්දයි. ඔහුගේ ගීත වලට ආදරය කරන පිරිසත් විශාලයි. ඒ වගේම ඔහු දැන් ඔහුගේ සැලෝන් එකක් පවත්වාගෙන යනු ලබනවා. ඉතින් මේ හැමදෙයක්ම කරන රහල් විවාහ දිවියට පිවිසුනා. පසුගියදා ඔහුගේ home coming එක ජයටම පැවැත්වුනා. ඒ සදහා බොහෝ පිරිසක් සමබන්ධ වී සිටියා. ඒ වගේම නිරූපන ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධවී සිටිනු දැකගන්න ලැබුනා.

Leave a Comment