Gossip

රස්නේ නිසා මම යටට අදින්නේ නෑ. ෆුල් රිලැක්ස් තමයි ඉන්නේ ටීනා කියයි.

ටීනා ශනෙල් කියන්නේ විටින් විට ආන්දෝලනාත්මක පුවත් මවන චරිතයක්. ඇය ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ වගේම ලංකාවේ ඉන්න ජනප්‍රියම මොඩ්ල් කවුද ඇහුවොත් හැමෝම කියන්නෙත් ටීනා කියලා. ටීනා කියන්නෙත් ඉතාමත් දක්ෂ මොඩ්ල් කෙනෙක්. ඕනෑම අබියෝගයකට ආර්තකව මුහුණ දෙන්න පුලුවන් හිත හයිය තරුණියක්. ඇය ලග බොරු අටෝප නැති නිසාම හැමෝම ඇයට කැමැත්තක් දක්වනවා. කියන්න තියෙන දේ කෙලින් කියන චරිතයක්.

ඇය ක්ෂේටරයට එන්නේ මොඩ්ල් කෙනෙක් විදියට ඇය මේ එඩි ජනප්‍රිය නිලියක්. සිනමාවේ වගේම පුංචි තිරයේ දක්ෂ නිලියක්. වලවෙට්ටුවා වැනි නිරමාණ ඇයගේ රනගන හැකියාවන් මනාවට විදහා දැක්වූ නිරමාණ බවට පත්වුනා. ඇය ලංකාවේ හිත එකක් බවට පත්වෙන්නේ ඇයගේ විලාසිතා නිසා. ඇය ඇඟ පෙන්න අදිනවා කියලා සමහරු ඇය විවේචනය කරා. නමුත් ඇය ඒවා ගණන් නොගෙන තමන්ගේ ගමන ගියා.

ඇය ආදරණිය තරුණියක්. ඒ වගේම හරිම නිහතමානී යුවතියක්. නර්තනයට ගායනයට ඉතාමත් දක්ෂයි ඇය. ඇය එක්තරා වැඩ සටහනකට සම්බන්ධ වී කියපු කතාවක් මේ දිනවල හැමතැනම වගේ සංසරණය වෙනවා. ඒ තමයි මේ තියෙන රස්නයත් එක්ක ස්කිනි ඇදගෙන යටට ඇදගෙන ප්‍රෝග්‍රෑම් වලට යන්න බෑ. මම කොහොමාත් ෆුල් රිලැක්ස් එකේ තමයි ඉන්නේ කියන කතාව. මේ කතාව නිසා ඇය ගැන දැන් හැමෝම වගේ කතාවෙන්වා.

කොහොම නමුත් ඇය නම් ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. ඇය උත්සාහයෙන් ජීවිතය ජයගන්නා කෙනෙක්. ඇයගේ එකම අරමුණ ඇගේම කියලා නිවසක් හදාගන්න එක. මට ඒක තාම කරගන්න බැරි වුනා. මට කියලා වාහනයක් තාම නැහැ. මම වැඩ වලට යන්නේ ටැක්සි එකක. හැමෝම හිතන්නේ මම සල්ල්ලිකාරයෙක් කියලා එහෙම නැහැ. ගෙයක් හදාගෙන අම්මව බලාගෙන සතුටින් ඉන්න එක තමයි අරමුණ මගේ කියලයි ඇය කියා සිටියේ.

Leave a Comment