Gossip

රටම හඩවමින් මධුමාධව ගැන දුක්මුසු පුවතක්.

මධුමාධව අරවින්ද කිවුවම කවුද නොදන්නේ. විටින් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ මවන චරිතයක් ඔහු. විටෙක ගායකයෙක්. විටෙක රචකයෙක්. විටෙක දේශපකයෙක් ලෙස මොහුව හදුන්වා දෙන්න පුළුවන්. දේශපාලනයේ රැදී සිටින කාලය තුල මොහු ගැන නිතරම කතාවුනා. මම මේ භූමියෙන් ඉවත් වෙමි. ඔහු ගැන කතාකරන විට මතකයට එන වදනක් බවට එය පත්වුනා. මධුමාධව විවාහ වී සිටින්නේ එරන්දි සමගින් සුනදරව ජීවිතය ගත කරමින් සිටි ඔහුට කරදරයක් වී ඇති බව දැනගන්නට ලැබෙනවා. ඔහුගේ පදයක් කපා ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහුට අපි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.

Leave a Comment