Gossip

රංගනයට සමුදී හර්ෂි රසංගා රට හැර යාමට සුදානම් වෙයි?

ළමා නිලියක් ලෙසින් රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වෙද්දී පුංචි තිරයේ පෙම්වතිය බවට පත්ව සිටින ආදරණිය රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසන්ගා කියලා කියන්නේ. නිරූපිකාවක් නිවේදිකාවක් ලෙසත් ඇය කටයුතු කරනු ලබනවා. ඒ වගේම ටික් ටොක් සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් ලෙසින් ඇයව හදුන්වා දෙන්නත් පුළුවන්. ඉතින් ඇය ප්‍රේක්ෂකයින් දුකට පත්කරවන ආරංචියක් රැගෙන විත් තිබෙනවා. ඒ ගැන දැනගන්න ඉහත වීඩියෝව නරඹන්න.

Leave a Comment