මේධා ජයරත්න කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීන නිලියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. වසර ගණනාවක් තිස්සේ ඇය රංගන ක්ෂේත්‍රය තුල සිටිමින් කලාවට ලොකු මෙහෙවරක් කරනු ලබනවා. මේධා කියන්නේ. හරිම සුන්දර යුවතියක්. දියණියකගේ පුතෙකුගේ මවක් වුවත් තවමත් ඇය රූප සුනදරියක් වගේ ලස්සනයි. ඇය විවාහයෙන් වෙන්වෙලා තනියම ඉන්නේ. දරුවන් දෙදෙනා ඉන්නේ සැමියා එක්ක.
ඇය එන්න එන්නම සුන්දර වෙනවා. කළා ලෝකයේ දිගු කලක් ඉන්න ඇයට අමතක නොවෙන සිදුවීම් බොහොමයක් තියෙනවා කියලයි ඇය කියන්නේ. ඇය පුවත් පතකට අමතක නොවන සිදුවීමක් ගැන මෙලෙස කියා තිබුනා. එක රූපගත කිරීමකදී තිබුනා මට යෝධ ඇලේ බැහැලා දිය රෙද්ද ඇදගෙන නාන්න.මට එකේ ලොකු වෙනසක් තිබ්බේ නෑ. කලින් එහෙම නාපු අවස්ථා තිබුන නිසා මම චන්ඩියා වගේ අධ්‍යක්ෂකවරයා දීපු දිය රෙද්ද ඇදගෙන වතුරට බැස්ස.
බැස්ස විතරයි මතක මමත් ගහගෙන යන තරමට වතුර පාර සර වැඩියි. එක පාරම මගේ දිය රෙද්ද කැඩිලා වතුරේ පාවෙලා ගියා. මට තරු පෙනුනා. වටේ හැමෝම බලාගෙන ඉන්න නිසා. මම එහෙමම වතුර යට ගියා. පස්සේ හැමෝම කලබලා වෙලා මට ටවල් එකක් දුන්නා. ඉතින් ඒක ඇදගත්තා. ඉතින් මේ වගේ දෙයක් කළා ක්ෂේත්‍රයේ කිසිම කෙනෙකුට වෙන්න නැතුව ඇති කියලයි මට හිතෙන්නේ.
Leave a Comment