අයියෝ සාමිනි ගීතය හරහා මුළු ලෝකයේම ආදරය දිනාගන්නට ලංකාවේ අපේ දක්ෂ ගායිකාවක් සමත් වුනා. එයා තමයි වින්ඩි ගුණතිලක. රූකාන්ත චන්ද්‍රලේකා යුවලගේ බාල දියණිය තමයි ඇය. සනුක එක්ක එකතු වෙලා කරපු මේ ගීත හැමෝම ආදරයෙන් වැලද ගත්තා. සනුක සහ වින්ඩි පෙම්වතුන් බව හැමෝම දන සිටි කරුණක්. අද සුබ මොහොතින් මේ දෙදෙනා යුග දිවියට පිවිසුනා. හරිම ආදරණිය යුවලක් විදියට. ඉතින් අපි ඔවුන්ට හදවතින්ම සුබ මංගලම් ජය මංගලම් යුග ජිවිතේ වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි ගෙන එන්න හිතුවේ මේ දෙන්නගේ wedding preshoot එක. ඒක නම් ඇත්තමයි හරිම ආදරණියයි.
Leave a Comment