Gossip

යාළුවො සෙට් එක එකතුවෙලා පුබුදුටයි ශලාටයි දීපු සප්‍රයිස් එක.

කළා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ. ඔහු මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්. කඩවසම් නළුවෙක් වෙන ඔහුට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා. පසුගියදා පුබුදු චතුරංග සිය උපන්දිනය සමරනු ලැබුවා. ඒ වගේම ජනප්‍රිය නිලි ශලනි තාරකා ඇයත් සිය උපන්දිනය ජයටම සමරනු ලැබුවා. ඉතින් මේ දෙන්නගෙම යාළුවො එකතු වෙලා. මේ දෙන්නගේ උපන්දිනය එකම දිනයක සමරනු ලැබුවා. අපිත් ඔවුන්ට සුබම සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරමු.

Leave a Comment