චායාරූපකරණය කියලා කියන්නේ කාලයෙන් කාලයට විවිධ වූ දේවල් එකක් වෙනස් වෙන සුන්දර දෙයක්. වෙනස්ම සුන්දරත්වයක් මවන දෙයක්. එලෙසින් වෙනම සුනදරත්වයක් මවන චායාරූප එකතුවක් අහම්බයකින් අපේ නෙත ගැටුනා. හොදම යාළුවො කියන්නේ ජිවිතයට වටිනාම අය නැතිවම බැරි අය. මේ කියන්නෙත් එහෙම හොදම යාළුවන් ගැන. එකටම ප්‍රෙග්නට් වුන හොදම යාළුවො එකතුවෙලා කරපු ලස්සනම ලස්සන ප්රෙග්නසී ෂූට් එකක් කරලා. ඒක හරිම ලස්සනයි. ඒ දෙන්නටම ලැබෙන්න යන්නෙත් පුතාලා දෙන්නෙක්. එයාලා අනාගතෙයේ හොදම යාළුවො වෙයි. ඉතින් මේ දවස්වල හැමෝම කතාවෙන මේ හොදම යාලුවන්ගේ photo shoot එක කරලා තියෙන්නේ නම්. dilan indrajith photography විසින්.
Leave a Comment