හේශානි ලියදිපිට එහෙමත් නැතිනම් ධරණී තරුමිනි . තරුමිනි ධරණි කියල තමයි හැමෝම වගේ ඇයව හදුනාගන්නේ. ඇය හරිම සුන්දර යුවතියක්. ඒ සුන්දර බව ඇයට ආබරණයක් කියලා කිවුවොත් හරි. අවුරුදු කුමරියක් ලෙසින් තමයි ඇය මුළු රටම හදුනාගන්නේ. පසුව ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. ඇය දක්ෂ නිරූපිකාවක් ලෙසත් හදුන්වන්න පුළුවන්.
මේ වෙද්දී ඇය මුළු ලංකාවම දන්නා ජනප්‍රිය චරිතයක්. ඇය ඉතාමත් නිහතමානී සැවොම එක්ක සුහදව කටයතු කරන චරිතයක්. ඉතින් පසුගිය දිනක ඇයගේ උපන්දිනය යෙදී තිබුනා. තරමක් ප්‍රමාද වුවත් අපි ඇයට සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරනවා. ඉතින් ඇය මම ආසම දවස කියලා තමයි උපන්දිනය සමරා තිබුනේ. සුදු පාටින් සැරසී ඉතාමත් උත්සවශ්‍රීයෙන් ඇය මෙවර උපන්දිනය සමරා තිබුනා.
Leave a Comment