Gossip

මෙයිලි නංගිව ආදරෙන් බලාගන්නවා. නෙහාරා සෙනෙහසින් කියූ කතාව.

නෙහාරා පීරිස් මේනක රාජපක්ෂ ලංකාවේ ඉන්න ජනප්‍රියම කලාතරු යුවලක්. ඔවුන් ගැන මුළු රටම දන්නවා. ඉතින් මේ පුංචි කැදැල්ල හැඩ කරන්න මෙයිලි දෝනිගේ තනි මකන්න තවත් දුවණියක් එකතු වුනා. එයා තමයි නෝරි මරියා රාජපක්ෂ. ඉතින් නංගි දැකපු වෙලාවේ ඉදන් මෙයිලි ඉදියේ පුදුම සතුටකින් කියලා තමයි නෙහාරා කියන්නේ. නංගිව ආදරයෙන් බලාගන්නවා වගේම අඩද්දී නලවන්වා කියලත් නෙහාරා කියනවා. ඉතින් මෙයිලි නෝරි සහෝදර බැඳීම ගැන නෙහාරා සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුනේ එලෙසින්.

Leave a Comment