Gossip

මාව දැක්කම නිලියෝ ටික් ටොක් එකක් කරමු කියනවා. කඩවසම් නළු කවිදු කියයි

කාලයෙන් කාලයට බිහිවෙන් තරු බොහොමයක් ඉන්නවා. ඒ තරු තමන්ගේ තරු ගුණය රැකගෙන තමන්ගේ ගමන යන ලොකු උත්සාහයක නිරත වෙනවා. තරුවක් වෙන්න ඔවුන් කරපු කැපකිරීම් නිසාම අඔවුන් දෙවරක් නොසිතා ඒ වෙනුවෙන් කටයුතු කරනු ලබනවා. මේ වෙද්දී ලංකාවේ හැමෝගෙම ආදරය දිනාගත් රංගන ක්ෂේත්‍රයේ ඒ වගේම නර්තන ක්ෂේත්‍රයේ සහ ටික් ටොක් සමාජ මධ්‍යයේ ජනප්‍රිය තරුව ගැන තමයි මේ කියන්නේ. ඔහුගේ නමට වඩා රුව දුටු පමණින් හැමෝම ඔහුව හදුනනවා. ඔහු නමින් කවිදු මධුශාන්.

නර්තන ක්ෂේත්‍රයේ පෙලහරපාන දක්ෂ නරතන තරුවක් වහ්ගේම මේ වද්දී දක්ෂ නර්තන ගුරුවරයෙක් ඔහු. ඒ ගැන මවෙ වෙද්දී මුළු ලංකාවම වගේ දන්නවා. හිරු මෙගා ස්ටාර් වේදිකාවේ ෂනුද්‍රි සමගින් ඔහු දස්කම් රැසක් පෙන්වනු ලැබුවා. ඔහුගේ නර්තන හැකියාව ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා. ඔහුගේ නව නිරමාණ ගැන හැමෝම කතාකරා. වෙනස් විදියේ අලුත් නිර්මාණ කරන්න පුළුවන් සැබෑම දක්ෂයෙක් තමයි ඔහු.

කවිදු දැන් රංගන ශිල්පියෙක්. ඔහු සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සදෙව්ගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. විශේශ්ස් අවශ්‍යතා ඇති දරුවෙකුගේ චරිතයට. ඒ චරිතය ගැන හැමෝම වගේ කතාවෙන්වා. ඒකට හේතුව වෙන්නේ ඔහු ඒ සදහා කරන කැපකිරීම ඔහු ඒ වෙනුවෙන් ලොකු වෙහෙසක් ගනු ලබනවා. සම්පුර්ණයෙන්ම වෙනස් චරිතයක්. ඔහු ඒ සදහා උපරිම සාධාරණයක් කරන බව ප්‍රේක්ෂකයාගේ මතයයි.

කවිදු කියන්නේ ටික් ටොක් වල ජනප්‍රියම චරිතයක්. ඔහුගේ ටික් ටොක් වීඩියෝ බොහෝ පිරිසක් නරබනවා. ඒ වගේම ඔහු සමග ටික ටෝක් කරන්න ගොඩක් අය කැමතියි. ඔහු වරෙක කියා සිටියේ රංගන ශිල්පීන් පවා තමාව දැක්කම ටික් ටෝක් එකක් කරමු කියලා කියන බවයි. ඔහු ඒ හරහා ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබෙනවා. තරුණියන්ගේ සිහින කුමරා ලෙසද ඔහු හරිම ප්‍රසිද්දයි. රංගන ශිල්පිනියන් සමග ඔහු නිරන්තරයෙන්ම කටයුතු කරනු ලබනවා.

Leave a Comment