ජැක්සන් ඇන්තනි කිවුවම මුළු රටාම දන්නවා. අති දක්ෂ කලාකරුවෙක් තමයි ඔහු. ඔහුගේ එකම දියණිය පවුලේ පලවෙනි දරුවා තමයි මාධවී වත්සලා ඇන්තනි. ඉතාමත් ලස්සන දක්ෂ දියණියක් තමයි ඇය. මව සහ පපියා වගේම ඇය කලාවට දක්ෂ තරුණියක්. රංගනයට, ගායනයට, නර්තනයට, නිවේදනයට, නිරුපනයට මේ හැම දෙකටම ඇය එකලෙසින් දක්ෂයි. ඇය පළමු විවාහයෙන් වෙන්වෙලා කාලයක් තෛකදව ජිවත්වුනා. පසුව සිය මල්ලිලා දෙදෙනා සමගින්ම එදින ඇයත් සිය දෙවන විවාහය සිදුකලා. ඒ මිලාන් සිල්වා සමග. කාලයක් ඔහු සමග ආදරයෙන් කාලය ගත කල ඇය මේ වන විට සිය දෙවැනි විවාහයටත් සමුදී තනිවම සිටින බව තමයි දැනගන්න ලැබුනේ.
Leave a Comment