ගායන ක්ෂේත්‍රයේ ඉන්න ආදරණිය ගායකයෙක් තමයි චිලි තිලංක කියලා කියන්නේ. හැමෝම ආදරේට කියන්නේ චිලි කියලා. චිලී කියන්නේ ගායකයෙක් වගේම දක්ෂ නළුවෙක්. ඔහු ගායනයෙන් රටේම ආදරය දිනාගන්න අතරතුරේ ඔහු සිනමාවට පිවිසෙනවා. සිනමාවේ ආදරණිය නළුවෙක් බවටත් ඔහු පත්වෙනවා. ඉතින් මේ ගායකයා හරිම නිහතමානියි. ඒ වගේම කඩවසම්. ඔහු මෑතකදී විවාහ වුනා.
වසර ගණනාවක් පෙම් කරපු ආදරණිය රිනී සමගින් තමයි ඔහු විවාහ වෙන්නේ. ඉතින් එයාලා දැන් අම්මලා තාත්තලා වෙන්න යන්නේ. එයාලගේ පුංචි පවුලට එකතුවෙන්න යන්නේ පුතෙක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් එයාලට අපිත් හදවතින්ම සුබ පැතුම් එක්කරනවා. පුංචි පැටියා ලගට එනකන් එයාලා අසාවෙන් බලන් ඉන්නවා.
පුංචි පැටියා එන්න කලින් රිනී සහ චිලි ලස්සන ෆොටෝ ශුට් එකක් කරලා තියෙනවා දැකගන්න ලැබෙනවා. ඔවුන් දෙන්න හරිම ආදරණියයි. අපිත් ඔවුන්ගේ අලුත් ජිවිතයට හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment