Gossip

මවක් වූ අනර්කලී චුටී දූ එක්ක ඇමරිකාවේ ගෙවන ජිවිතේ.

අනර්කලී ආකර්ෂා කියලා කියන්නේ අපේ රටේ හිටපු දක්ෂ රංගන ශිල්පිනියක්.ඉතින් ඇය ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම් මෑතකදී ඇය ලංකාවට පැමිණ ගියේ අලුත් අමුත්තියක්ද සමගින්.අනර්කලී විවාහ ජිවිතයට පිවිසුනු පසු විදෙස් ගත වුනා.මේ වෙද්දී ඇය ආදරණිය සැමියා සමගින් ඇමරිකාවේ සැපවත් ජිවිතයක් ගත කරනවා.නිලියක් සහ නිරුපිකාවක් ලෙස ඇය කටයුතු කරනවා.

දැන් ඇය අම්ම කෙනෙක්.ඇය වගේම හුරතල් දඟකාර දියණියක් ඇයට සිටිනවා.දැන් ඒ පවුල සම්පුර්ණයි.චුටි දෝනිගේ දඟකාරකම් එක්ක ඔවුන් සතුටින් කාලය ගත කරනවා.ඒ සමහර අවස්ථා ඔවුන් සමාජ මාධ්‍ය වලටද මුදා හරිනවා.ලංකාවේ නොමැති වුනත් ඇයට ලංකාවේ සිටින ප්‍රේක්ෂකයන්ගේ ලැබෙන ආදරයේ අඩුවක් නම් නැහැ,.

අනර්කලී ආකර්ශාගේ සියලු වැඩ කටයුතු සහ ඇයගේ විවාහ ජීවිතයත් සාර්ථක වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment