රයිනි චාරුකා ගුණතිලක මේ දිනවල හැමෝම නිරන්තරයෙන්ම කතාබහට ලක්කරන චරිතයක් තමයි රයිනි කියලා කියන්නේ. ගායන ක්ෂේත්‍රයට නැතිවම බැරි වෙනස්ම රසයක් තියෙන කෙනෙක් තමයි රයිනි කියන්නේ. රෙගේ ශෛලියට ගීත ගායනා කරන ලංකාවේ එකම කාන්තාවත් ඇය තමයි. විවාහයට සමුදිමත් වර්තමානය ඇය ගෙවන ජීවිතය ගැනත් ඇය ඇත්ත හෙළිකරන්නට අමතක කරේ නෑ,. අපි දෙන්න කතා කරගෙන වෙන්වෙන්න තීරණය කරේ. මම වෙන්වෙද්දි අකිලට කිවුවේ ඔයාට හරිම කෙනා හම්බ වුනාම ජිවිතේ සතුටින් ගතකරන්න පුළුවන් කියලා.
Leave a Comment