Gossip

මම පළපුරුදු හොල්මනක්. ගින්දරි වූ පබෝධා කියයි

සිනමාව, ටෙලි තිරය ගත්තම නැතුවම බැරි කෙනෙක් විදියට පබෝධා සන්දීපනීව හදුන්වන්න පුලුවන්. ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපට අතර ගින්දරීට ලැබෙන්නේ ඉතා ඉහළ ප්‍රේක්ෂක ආදරයක්. ඉතින් තවමත් ඇය ගැන කියපු ගමන්ම ලොකු කුඩා කවුරුත් ඇයව හදුනන්නේ ගින්දරී කියලා. මේ විදියට සිනමා නිර්මාණ ගණනාවකම රංගනය කල පබෝධා කුඩා කාලයේ ම තමයි කලා ක්ශේෂ්ත්‍රයට ආවේ.

ඇගේ මව වන අපි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ගීතා කාන්ති ජයකොඩි ආදරණීය රංගන ශිල්පිනියයි. ජයකොඩි පරම්පරාවෙන් පැවත එන පබෝධාගේ පවුලේ කීප දෙනෙක්ම කලා ක්ශේෂ්ත්‍රය හා සම්බන්ධයි. රත්නා ලාලනී ජයකොඩි, බිමල් ජයකොඩි, සම්පත් තෙන්නකෝන්, සුජානි මේනකා, යෂ් වීරසිංහ වැනි නවක ශිල්පීන් වගේම අපේ ප්‍රවීනයන්ද ගණනාවක්ම මේ කලා කෙත පෝෂණය කරපු දක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්.
ඇය මේ කාලයේ අපිට දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේ සති අග විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ ටෙලිනාට්‍යයේ. තරමක් නපුරු චරිතයක් රංගනය කරන පබෝධා ඕනෑම චරිතයකට ඉතා සාධාරණයක් ඉෂ්ට කරන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය රංගනය කල ‘රුහිරේ’ චිත්‍රපටයේ වෙනස්ම විදියේ චරිත රංගනයක් ගැන මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස් කිහිපයක් පහතින්.

” මම හොද පළපුරුදු හොල්මනක්. මම හිතන්නේ මම වෙන්න ඇති වැඩි පුරම හොල්මන් වලට රංගනය කල නිළිය වෙන්නේ. වයස අවුරුදු නවයෙදි තමයි ඉස්සරලාම හොල්මනකට රගපෑඉතා අඩු වයසකින් පෙම්වතියගේ චරිතයට රංගනය කල පබෝධාගේ ගින්දරී 3 චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වෙන්න සූදානම්. මේ හරහාත් අපිට පබෝධාව දැක ගන්න පුලුවන්. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

වේ. අපි රගපෑවේ රිවස්ටන් වල. කූඩැල්ලො එක්ක ලොකු අභියෝගයක් කරලා තමයි රගපෑවේ.’’

Leave a Comment