Gossip

මම දැන් කාටවත් ආදරේ කරන්නේ නෑ. තරින්දි දැන් කියන කතාව

තරින්දි ෆර්නැන්ඩෝ කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. දැන් ඒ අතරමටම ඇය ලංකාවේ ජනප්‍රිය නිලියක්. හැමෝම ආදරය කරන නිලියක් කියලා කිවුවොත් හරියටම .තරින්දි කියන්නේ රංගනයට ගායනයට නර්තනයට නිවේදනයට දස්කම් තරුණියක්. ඒ වගේම දක්ෂ නිරූපන ශිල්පිනියක් කියලා කිවුවත් හරි. නිරන්තරයෙන්ම ඇය නිරූපන ක්ෂේත්‍රය තුලත් දැකගන්න ලැබෙනවා.

මේ දිනවල ඇය රැල්ල වෙරල ආදරෙයි ටෙලි සිත්තම සහ තවත් ටෙලි කතා කිහිපයකම දැකගන්න ලැබෙනවා. එකිනෙකට වෙනස් චරිත වලට රංගනයෙන් දායක වෙමින් ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරන්න ඇය කටයතු කරනවා. මේ දිනවල ඇය ගැන හැමෝම කතාවෙන්වා. ඇය විවාහයට සුදානම් වෙන බව හැමෝම දන සිටියා. නමුත් මෑතකදී ඇය පුවත් පතකට කියා තිබුනේ. ඇය දැන් කාටවත් ආදරේ කරන්නේ නැති බවයි. ජිවිතයට සමහර ය එනවා යනවා කියලයි. ඉතින් දැන් ඇය තනිකඩ තරුණියක් කියලා තමයි අපට දැනගන්න ලැබුනේ.

Leave a Comment